Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
මාකඳුරේ මධූෂ්ගේ උපදෙස් මත සිදු කළ දියමන්ති කොල්ලයේ තවත් තොරතුරු පැඟිරිවත්තේ සුද්දාගෙන් හෙළිවෙයි - Video

- මාකඳුරේ මධූෂ්ගේ උපදෙස් මත සිදු කළ දියමන්ති කොල්ලයේ තවත් තොරතුරු පැඟිරිවත්තේ සුද්දාගෙන් හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,749 Views
පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ උපදෙස් මත සිදු කළ දියමන්ති හා මැණික් කොල්ලයට භාවිත කළ බවට සැකකෙරෙන මෝටර්රථය පිළියන්දලදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ එම කොල්ලයට අදාළව අද දින අත්අඩංගුවට ගත් චමිල රංගන හෙවත් පැඟිරිවත්තේ සුද්දාගෙන් කළ ප්‍රශ්ණ කිරීම් වලින් පසුවයි.

පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ උපදෙස් මත සිදු කළ දියමන්ති හා මැණික් කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද දෙල්කඳ ප්‍රදේශයේදී සිය මෝටර්රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින්.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා හෙවත් පැඟිරිවත්තේ සුද්දා නමින් හඳුන්වන බවයි.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු අදාළ දියමන්ති හා මැණික් කොල්ලය සඳහා භාවිත කළ මෝටර්රථය පිළියන්දල නිවසක සඟවා තිබියදි පොලිසිය සොයා ගෙන තිබෙනවා.

මේ වන වට එම මෝටර්රථ දෙක මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය භාරයේ ඇති අතර සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි දී අත්අඩංගුවට ගැණුනු කංජිපාන ඉම්රාන්ගේ ප්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන මොහොම්ඩ් ශම්මූර් මොහොමඩ් ෂියාම් හෙවත් ජී බුම්මා නැමති පාතාල සාමාජිකයා ද පොලිස් විශේෂ කාර්ය බලකාය අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගම්පොල - ගම්පොලවෙල ප්‍රෙද්ශයේ සැඟව සිටියදී.

පොලිසිය සඳහන් කළේ පසුගිය පෙබරවාරි මස 14 වනදා කංජිපාන ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන කුඩු චූංටි නැමති කාන්තාවට කොටහේනේදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු වශයෙන්ද ජී බුම්මා කටයුතු කර ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකරී රුවන් ගුණසේකර

"කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් භාර දෙන මිනීමැරීමේ, වෙඩි තැබීමේ කොන්ත්‍රාත් ඉටු කරනු ලබන්නේ මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරු. මොහු ජී බුම්මා නමින් කුප්‍රකට නමක් තියෙන පුද්ගලයෙක්. වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධීන් තුනකට මොහු අවශ්‍ය කරණ බවට විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා. මොහු අයි. ආර්.සී කරුවෙක්. එනම් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක්".


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  36 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  728 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,942 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  477 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  790 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  477 Downloads



Top 10 Commenters

Latest Comments

Top