Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
ලඟදිම මවක් වෙන්න ඉන්න නිරෝෂා තලගල නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් පුදුම කරවපු හැටි - Photos

- ලඟදිම මවක් වෙන්න ඉන්න නිරෝෂා තලගල නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් පුදුම කරවපු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,594 Views
ලඟ එන බක් මාසයට ලහි ලහියේ සංගීත කණ්ඩායම් මෙන්ම නර්තන කණ්ඩායම් මේ වන විට සූදානමින් සිටිනවා.

සංගීත කණ්ඩායම් මෙන්ම නර්තන කණ්ඩායම්වලට මේ මාසය කාර්යබහුල මාසයක් බව කවුරුත් දන්නවනේ.

ඒ අතර තුර දරු සුරතල් බැලීමට සූදානමින් සිටින රංගන ශිල්පිනී නිරෝෂා තලගලගේ නර්ථන කණ්ඩායමේ සාමාජිකාවකගේ උපන්දින සැමරුමක් ගැනයි මේ කියන්න යන්නේ.

දේශානි පීරිස් කියන්නේ නිරොෂා තලගල විත් යූ ඩාන්සර් කණ්ඩායමේ නර්තන ශිල්පිණියක්.

ඇගේ උපන්දිනය පසුගිය දිනයක යෙදී තිබුණා.

කාර්යබහුලත්වය මැද වුණත් නර්තන කණ්ඩායමේ සියළු දෙනා පෙර පුහුණුවීම් කරන අතරතුර ඇයව පුදුම කරවමින් උපන්දින සැමරුමක් පවත්වන්නට නිරෝෂා ඇතුළු පිරිස කටයුතු සූදානම් කර තිබුණා.

අදාළ අවස්ථාව පහතින් බලන්න

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,015 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,654 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,341 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,593 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,674 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,622 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,354 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,482 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,681 Downloads



Top 10 Commenters

Latest Comments

Top