Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
සුරූපී තරුණියන් 200ක් දූෂණය කරමින් එය වීඩියෝ කළ පාපතරයින්ගේ ඇඟ කිලිපොලා යන කතාව ලොවම කළඹමින් එලියට එයි - Video

- සුරූපී තරුණියන් 200ක් දූෂණය කරමින් එය වීඩියෝ කළ පාපතරයින්ගේ ඇඟ කිලිපොලා යන කතාව ලොවම කළඹමින් එලියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,085 Views
"කෝටි ගණනින් මුදල් හොයලා.."

"තරුණියන් දුෂණය කරන හැටි වීඩියෝ 1500ක් හමුවෙලා.."

සංවිධානාත්මක කල්ලියක් විසින් තරුණියන් දූෂණය කිරීමේ ලොවම කැළඹුණු සිද්ධියක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ තමිල්නාඩු හි පොල්ලාච්චි ප්‍රදේශයෙන්.

සංවිධානාත්මක කල්ලියක් විසින් මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ තරුණියන් විශාල පිරිසක් දූෂණය කර ඇති බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

එහිදී පාසල් අසල සිටිමින් සහ අන්තර්ජාලය ඔස්සේ සැකකරුවන් විසින් තරුණියන් රවටා මෙලෙස දූෂණය කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

පසුව මෙම සංවිධානාත්මක කල්ලිය විසින් එම අවස්ථා රූගත කර අදාළ තරුණියන්ගෙන් කප්පම් ලබාගැනීමද සිදුකර තිබෙනවා.

පසුගිය වසර ගණනාවක් තිස්සේ ඔවුන් තරුණියන්ගෙන් මෙලෙස ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය ඉන්දියානු රුපියල් කෝටිය ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර එලෙස ඔවුන්ට අදාළ කප්පම් මුදල ලබාදීමට නොහැකි තරුණියන් බියට පත්කර නැවතත් දූෂණය කර තිබෙනවා.

මෙම කල්ලියේ ප්‍රධාන සාමාජිකයන් 20 දෙනෙකු පමණ සිට ඇති බවටයි පොලසිය සැකපළකරන්නේ.

මේ වනවිට සිදුකළ පරීක්ෂණවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර සිටි ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී තරුණියන් දූෂණයට ලක්වූ අයුරු දැක්වෙන වීඩියෝ පට 1500කට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම වීඩියෝ තුළ තරුණියන් දූෂණයට ලක්වන දර්ශන මෙන්ම ඔවුන්ට පහරදෙන දර්ශනද ඇතුලත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වන්නේ.

අදාළ සංවිධානාත්මක කල්ලිය විසින් වසර 7 ක් තිස්සේ තරුණියන් 200කට ආසන්න ප්‍රමාණයක් දූෂණයට ලක්කර ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  5,633 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,497 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  977 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  7,696 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,329 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  10,434 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,846 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,315 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,528 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,462 Downloads



Top 10 Commenters

Latest Comments

Top