Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
"පෙම්වතිය බදාගෙන පෙම්වතා පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියා.." - පෙම්වතා පෙම්වතිය ඝාතනය කළ හැටි ඇසින් දුටු සාක්ෂිකාරිය කියයි

- "පෙම්වතිය බදාගෙන පෙම්වතා පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියා.." - පෙම්වතා පෙම්වතිය ඝාතනය කළ හැටි ඇසින් දුටු සාක්ෂිකාරිය කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,427 Views
"ඇගපුරාම ලේ ගැලුවා.."

"ඊට පස්සේ ත්‍රිවිල් එකක දාගෙන ගියා.."


"තරුණයා ගැහැනු ළමයා අල්ලාගෙන ඔහුගේ අතේ තිබූ පිහියෙන් ඇනගෙන ඇනගෙන යනවා දැක්‌කා. කිහිප වතාවක්‌ පිහියෙන් ගැහැනු ළමයාට ඇන්නා..."

අවිස්‌සාවේල්ල යාහැල්ලවත්ත මාර්ගයේ සිය පෙම්වතියට පෙම්වතා පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනා මත අවිස්‌සාවේල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයේදී සීතාවක යාහැල්ල වත්ත පදිංචි තමරා කාන්ති (42) සාක්‌කි දෙමින් පවසා තිබෙනවා.

අවිස්‌සාවේල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ මහෙස්‌ත්‍රාත් චාමරි වීරසූරිය මහත්මිය ඉදිරියේ නඩුව විභාගයට ගත් බවත් සදහන්.

2018 වර්ෂයේ මාර්තු 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී අවිස්‌සාවේල්ල යාහැල්ල වත්ත ප්‍රදේශයේදී ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි බලන්ගොඩ පදිංචි හසිකා නිරෝෂනි (20) නමැත්තියට බලන්ගොඩ පදිංචි සම්පත් මංගල කුමාර නමැත්තා විසින් ප්‍රේම සම්බන්ධතාවක්‌ මත තියුණු ආයුධයකින් ඇන තිබෙනවා. එවකට චෝදනා ගොනුකර මහෙස්‌ත්‍රාත් සරවනරාජා ඉදිරියේ අවිස්‌සාවේල්ල පොලිසිය නඩුව පවරා තිබෙනවා.

සාක්‍ෂි දෙමින් වැඩිදුරටත් පැවසුවේ "එදින දහවල් යාහැල්ලවත්ත මාර්ගයේ කෑකෝ ගසනු ඇසුනා. මා ශබ්දය ඇසෙන දෙස බැලුවා. එවිට දැක්‌කා තරුණියක්‌ පසුපස පිහියක්‌ අමෝරාගෙන තරුණයකු දුවන අයුරු. පසුව තරුණිය අල්ලාගෙන පිහියෙන් ඇන්නා. කිහිප වතාවක්‌ පිහියෙන් ඇන්නා. ඇඟ පුරාම ලේ තැවරිලා. පස්‌සේ තරුණිය ත්‍රීවීල් රථයකින් රෝහල් වෙත රැගෙන යනව දුටුවා..."

පොලිස්‌ නිලධාරියා - ඔය පිහියෙන් ඇනපු පුද්ගලයා දැක්‌කොත් හඳුන ගන්න පුළුවන්ද?

සාක්‍ෂිකාරිය - පුළුවන් ස්‌වාමිනි

පොලිස්‌ නිලධාරියා - සැකකරු කොහෙද ඉන්නේ?

සාක්‍ෂිකාරිය - අර විත්ති කූඩුවේ ඉන්න සැකකරු බව හඳුනා ගනී.

නැවත නඩු විභාගය හෙට දිනට කල් තැබුවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  187 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,693 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,359 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,723 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,786 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,139 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,283 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top