Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
10
15 දෙනෙකුට මරු කැඳවූ රාත්‍රි සමාජශාලාවේ වෙඩි හුවමාරුව පිටුපස ඇති කතාව එළියට - Photos

- 15 දෙනෙකුට මරු කැඳවූ රාත්‍රි සමාජශාලාවේ වෙඩි හුවමාරුව පිටුපස ඇති කතාව එළියට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,825 Views
මධ්‍යම මෙක්සිකෝවේ ගුවනහුවාටෝ ප්‍රාන්තයේ සලමන්කා නගරයේ රාත්‍රි සමාජශාලාවකට ඊයේ රාත්‍රියේ එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කාන්තාවක ඇතුලූ තවත් හතරදෙනෙකු එහිදී තුවාල ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන්කළේ.

සමාජශාලාවට හදිසියේ කඩාවැදුණු සන්නද්ධ පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් අපරාධ කල්ලියක සාමාජිකයන් විය හැකි බව සඳහන්.

මෙම සමාජශාලාව පිහිටා ඇත්තේ මෙක්සිකෝ රාජ්‍ය තෙල් සමාගමේ ප්‍රධාන සැපයුම් නළය පිහිටා ප්‍රදේශයකයි.

එහි ඉන්ධන සොරාගැනීම් බහුලව සිදුවන අතර, පසුගිය වසර කිහිපය තුළ ඩොලර් බිලියන 3 ක පමණ පාඩුවක් ඉන්ධන සොරුන් විසින් සිදුකර ඇති බවයි ඇස්තමේන්තු කර ඇත්තේ. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  83 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  265 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  32 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  28 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  510 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  202 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  746 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,253 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,285 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,269 Downloads



Top 10 Commenters

Latest Comments

Top