පසුගියදා පකිස්ථානයේදි පොලිස් අත්අඩංගුවට පත් වෙලේ සුදා නැමති ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පිළිබඳව ඊයේ (22) දිනයේදි විමල් වීරවංශ විසින් සඳහන් කලා. ඔහු එහිදී ප්‍රකාශ කලේ වෙලේ සුදා අත්අඩංගුවට ගනු ලැබුවේ කලින් පැවති රජයේ දක්ෂතාවය නිසා බවයි.
එමෙන්ම ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේ දේශපාලන පලිගැනීම් වලින් තොරව තාරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බවයි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්...