Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
04
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම "හිරු STAR" අවසන් මහා තරඟයේ හිරු STAR කිරුළ මංගල ‍ඩෙනෙක්ස් හිමිකරගනී - Photos

- ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම "හිරු STAR" අවසන් මහා තරඟයේ හිරු STAR කිරුළ මංගල ‍ඩෙනෙක්ස් හිමිකරගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,850 Views


ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම 'හිරු STAR අවසන් මහා තරඟය (Grand Finale) අද (03) නෙළුම් පොකුණ රඟහලේදී අති සාර්ථකව අවසන් වුණා.

අද පැවති හිරු STAR අවසන් මහා තරඟයේදී හිරු STAR කිරුළ වෙනුවෙන් කරට කර තරඟ වැදුණු තරඟකරුවන් සිව් දෙනා අතරින් වැඩිම ජනතා මනාපයක් හිමි කරගනිමින් හිරු STAR කිරුළ හිමි කරගන්නට බටපොළ - මංගල ඩෙනෙක්ස් සමත් වුණා.

ඔහුට හිරු STAR කුසලානය සමග මිලියන 6කට අධික වටිනාකමකින් යුතු නවීන පන්නයේ AUDI මෝටර් රථයක් සහ මුදලින් මිලියනයක්, ලක්ෂ 100ක් වටිනා රූප රචනා 12ක් අඩංගු ගීත තැටියක් හිමිවිය.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  134 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,668 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  6,257 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,919 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  342 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,066 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  370 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  546 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  733 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,519 Downloads



Top 10 Commenters

Latest Comments

Top