Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
25
"හුඟක් අය කිව්වා හිරු ස්ටාර් වේදිකාවේ වයිෆ්වයි බබාලවයි පෙන්නන්න එපා කියලා" - හිරු STAR අවසන් මහා තරඟයට යන මංගල ඩෙනෙක්ස් කියූ කතාව - Video

- "හුඟක් අය කිව්වා හිරු ස්ටාර් වේදිකාවේ වයිෆ්වයි බබාලවයි පෙන්නන්න එපා කියලා" - හිරු STAR අවසන් මහා තරඟයට යන මංගල ඩෙනෙක්ස් කියූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,795 Views
"මංගලට ගායකයෙක් වෙන්න බැහැ හිරු STAR නැත්නම්"
"ලොකු බලාපොරොත්තුවක් හොයාගෙන ආ ගමනක්.."
"ටෙලිවිෂනය කියන එක හුරුපුරුදු දෙයක් නෙමෙයි"

ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම 'හිරු STAR අවසන් මහා තරඟයට (Grand Finale) තව ඇත්තේ දින කිහිපයකි.

'හිරු STAR අවසන් මහා තරඟය මාර්තු 3 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

පසුගියදි පැවති Hiru Star - Ticket To Finale තරඟ අතරින් ජනතාවගේ මනාපයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ එම තරගකරුවන් වන්නේ බටපොළ - මංගල ඩෙනෙක්ස් , වෙන්නප්පුව - ෂම්මි ප්‍රනාන්දු , දිවුලපිටිය - අමිල කාවින්ද සහ මීගමුව - සුජාන් ප්‍රනාන්දුයි.

Hiru Star - Ticket To Finale තරඟ අතරින් මුලින්ම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූවේ බටපොළ ප්‍රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස්.

ඒ නිසාම මංගලව අපි හිරු ගොසිප් සංවාදයට එකතු කරගත්තා. ඔහු එම සංවාදයේදී කියූ දේ පහතින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,364 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,773 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,703 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,205 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top