පුද්ගලයින් විවිධ දේවලින් ප්‍රසිද්ධියට හෝ ජනප්‍රියත්වයට පත් වෙනවා. ඒ නිසාම ජනතාව ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන වැඩිපුර හොයා බලනවා.
ඒ ගැන කතාබහ කරන්න කැමතියි.
මේ කියන්න යන්නේ ලෝකේ දුර්ලභ ඡායා රූප පෙළක් ගැනයි. මේ ගැන බොහෝ දෙනා කතාබහ කර තිබෙනවා.
ටයිටැනික් නැව සදම්ටන් වරායෙන් සිය මංගල සහ අවසාන සවාරිය සඳහා පිටත්වීමට මොහොතකට පෙර - 1912 අප්‍රේල් 10
ලෙනින්ගේ අවසන් ඡායාරූපය - 1923 මැයි 15 ගෝර්කිහිදී
දැනට ඉතිරිව තිබෙන ලොව පැරණිම හාලි - ඩේවිඩ්සන් මෝටර් සයිකලය - නිෂ්පාදිත වර්ෂය 1903
ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම - 1882 ඔක්තෝබර්
බෘෘස් ලී සිය පවුලේ සාමාජිකයන් සමග
18 හැවිරිදි එළිසබෙත් මහ රැජින (එවකට කුමරිය) දෙවන ලෝක යුද්ධයේ අනිවාර්ය යුද සේවයට බැඳී ට්‍රක් රථ රියැදුරකු ලෙස -1944
ලොව දැනට ඉතිරිව ඇති එකම කාණු නවයේ රයිපලය - පෝලන්ත ජාතික කෞතුකාගාරය
තම ළදරු මළ සොයුරා මිහිදන් කිරීමට ආදාහන වාරය එනතුරු පෝලිමේ සිටින ජපන් දරුවෙක් - 1945 නාගසාකි
වසර 3300ක් පැරණි දෙවැනි රැම්සෙන් පාරාවෝගේ මමිකෘත දේහය