රැකියා විරහිත උපාධිදාරීන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
...................................................................................................
Update:
විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර පාර, කොළඹ කොටුව සහ ලෝටස් වටරවුමෙන් දක්වා කොටස වසා දමා තිබෙනවා.