Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
වත්තල, මහබාගේ කුලී නිවසක කරගෙන ගිය හෙරොයින් ජාවාරමක් වැටලූ හැටි මෙන්න - Video

- වත්තල, මහබාගේ කුලී නිවසක කරගෙන ගිය හෙරොයින් ජාවාරමක් වැටලූ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,616 Views
වත්තල, මහබාගේ ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ සිව් දෙනෙකු මහබාගේ පොලිසිය අත්අඩංගුවට ගත්තා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි බවයි.

වත්තල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත වූ කල්ලියක ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගැනුණේ වත්තල, මාගම්මන, සිංහපාරේ කුලී නිවසක සිටියදීයි.

අත්අඩංගුවට ගැනීමේදී අදාළ සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10.15 ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 150ක ප්‍රමාණයක් තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ මෙහෙයුම සිදුකරන අවස්ථාවේදී ප්‍රධාන සැකකරුගේ ඥාතීන් විසින් සිද්ධිය වීඩියෝගත කර තිබෙනවා.

අදාළ සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,897 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,815 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,159 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,493 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,465 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,919 Downloads



Top 10 Commenters

Latest Comments

Top