Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
"අපිට සාමයෙන් නිදහසින් ජිවත් වෙන්න ඉඩ දෙන්න, බොරු කියන එක නතර කරන්න.." - මේගන් මාකල් කුමරිය පිටු අටක ලිපියක් ලියා පියාට යවයි

- "අපිට සාමයෙන් නිදහසින් ජිවත් වෙන්න ඉඩ දෙන්න, බොරු කියන එක නතර කරන්න.." - මේගන් මාකල් කුමරිය පිටු අටක ලිපියක් ලියා පියාට යවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,945 Views
"මගේ සැමියාට දොස් පවරමින් ඉන්න එපා.."

"ඔබ කළ බොරු සියල්ල මට හසු වූ පසුවත් මම නිහඩව හිටියා.."

Meghan Markle කියන්නේ දැන් නිළියකට වඩා රජ කුමාරිකාවක්. ඇය දැන් ගැබිනියක්. පසුගියදා ඔහුගේ ආදරණිය සැමියා වන හැරී කුමරු එක්ක ඇය සම්මාන උත්සවයකට සම්බන්ධ වුණා. එහිදී ජනතාව අමතමින් ඇය කියා සිටියේ හැරී තමයි මේ ලෝකේ ඉන්න හොදම තාත්තා කියලා.

මෙය බොහෝ මාධ්‍යවල පළවීමත් එක්ක ඇයගේ විවාහයටවත් නාව පියා වන 74 හැවිරිදි Thomas Markle ඔහුගේ දුක කියා මේගන්ට පිටි හයක ලිපියක් ලියා තිබෙනවා. එහි සදහන්ව තිබෙන්නේ ඔහු හොද පියෙක් වගේම සම්බන්ධතාවය බිද දමන්න එපා සමාව දෙන්න කියලයි. ඒ වගේම රජ කුමරියක් වූ පසුව සියල්ල අමතක කර ජිවත් වෙන්න එපා කියලත් ඔහු ඉල්ලා තිබෙනවා.

ඊට මේගන් ඇයගේ අත් අකුරින්ම පිටු අටක පිළිතුරු ලිපියක් ලියමින් මේගන් කියා තිබෙන්නේ

" ඔබ හැසිරෙන විදිහට දැන් මගේ හිත මිලියන ගණනකට කැඩී අවසන්. ඔබ රූකඩයක් වගේ අවශ්‍ය දේවල් හා අනවශ්‍ය දේවල් කියමින් මගේ හිත වෙනස් කරන්නේ මොන හේතුවකට කියලා මට නම් තේරෙන්නේ නැහැ. මගේ සැමියාට දොස් පවරමින් ඉන්න එපා. අපිට නිදහසේ ජිවත් වෙන්න දැන්වත් ඉඩ දෙන්න. බොරු කියන එක නතර කරන්න. මගෙත් සැමියාගේත් සම්බන්ධය කියමින් මුදල් ගසා කන එක නතර කරන්න. මාධ්‍යවලට ඔබ කතා කර තිබෙන ආකාරය හරිම වැරදියි. මවා පෑම් කරන්න එපා. ඔබ කළ බොරු සියල්ල මට හසු වූ පසුවත් මම නිහඩව හිටියා.." යනුවෙනුයි.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,871 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,806 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,154 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,486 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,453 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top