Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
පොලිස් නිලධාරියෙකුට දේශපාලන හයිය පෙන්නූ එජාප මන්ත්‍රී තවමත් නිදැල්ලේ - අත්අඩංගුවට ගැනීමට කථානායකවරයාගෙනුත් අවසර - Video

- පොලිස් නිලධාරියෙකුට දේශපාලන හයිය පෙන්නූ එජාප මන්ත්‍රී තවමත් නිදැල්ලේ - අත්අඩංගුවට ගැනීමට කථානායකවරයාගෙනුත් අවසර - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,929 Views
පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මෙතෙක් පොලීසියට භාර වී නොමැති බව වාර්තා වනවා.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කථානායකවරයාගෙන් අවසර හිමිව ඇති අතර, ඔහු අද දින පොලීසියට භාර වන බව දැනුවත් කර තිබුණා.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවයි බණ්ඩාරවෙල පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, මන්ත්‍රීවරයාගේ ඇමති ආරක්ෂක අංශ පොලිස් නිලධාරියා ද අත්අඩංගුවට ගැනීම සඳහා ද මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඊයේ දිනයේදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලීසියට අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම, මන්ත්‍රීවරයාට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය මගින් කථානායකවරයා ද දැනුවත් කර ඇති බවයි පොලීසිය එහිදී කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ පහරදීමෙන් තුවාල ලැබූ බණ්ඩාරවෙල පොලීසියට අනුයුක්ත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

එම පොලිස් කොස්තාපල්වරයා ගමන් ගත් වාහනයට බණ්ඩාරවෙල නගරයේදී මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය ඉස්සර කර ඇති අතර, පසුව යළිත් කොස්තාපල්වරයා ගමන් කළ වාහනය මන්ත්‍රීවරයාගේ වාහනයට ඉස්සර කිරීමේ සිද්ධියක් මුල් කරගනිමිනුයි මෙම පහරදීම සිදුකර තිබුණේ.

අදාල පුවත සම්බන්දයෙන් ඊයේ (11) පළකල වීඩියෝව පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,303 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,182 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,372 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,030 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,197 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,962 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,803 Downloads



Top 10 Commenters

Latest Comments

Top