වසර 24ක් පුරා ගුවන් යානා පිරිසිදු කරන්නෙකු ලෙස සේවයේ යෙදී සිටි නයිජීරියානු ජාතිකයෙකු ගුවන් යානා කපිතාන්වරයකු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මොහොමඩ් අබුබකර් නම් වූ මොහු මීට දශක දෙකකටත් පෙර අස්මන් ගුවන් සේවයට එක් වන විට මෙවන් අවස්ථාවක් කිසිදාක උදා වේයැයි නොසිතුවද, ඔහුගේ කැප වීමත් උනන්දුවත් කිසි විටෙක පසු බට වූයේ නැත.
මොහමඩ් අබුබකර් අවසානයේ සිය සගයින් සමග කපිතාන්වරයෙකු ලෙස ගත් ඡායාරූප පසුගියදා අන්තර්ජාලයේ විශාල ලෙස හුවමාරු වුණා.එම ඡායාරූප පහතින්..
