Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
නදීමාල් මත්ද්‍රව්‍ය භාවිතා කළාද නැද්ද? ඩුබායි පොලීසිය දුන් තීන්දුව මෙන්න

- නදීමාල් මත්ද්‍රව්‍ය භාවිතා කළාද නැද්ද? ඩුබායි පොලීසිය දුන් තීන්දුව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,246 Views
ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා  සම්බන්ධයෙන් නීතිඥයන් අද ප්‍රථමවරට එරට පොලීසියට කරුණු වාර්තා කර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ඩුබායි රාජ්‍ය වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුතු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන් බවට තහවුරු කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

ඒ සඳහා ඔවුන් දෙදෙනා ගායනා කළ, අන්තර්ජාලයට එක්කොට ඇති ගීත ඩුබායි පොලිස් බලධාරීන්ට ශ්‍රවණය කිරීමට සැලැස්වූ බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ.

එමෙන්ම අමල් පෙරේරාගේ පුත්, නදීමාල් පෙරේරා කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිත කර නොතිබූ බවට ද ඩුබායි පොලීසිය තහවුරු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,452 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,519 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,675 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,278 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,226 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,395 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,684 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,892 Downloads



Top 10 Commenters

Latest Comments

Top