Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
ක්‍රිකට් ලෝකයේම ආදරය දිනාගත් ආචි, හදවත් රෝගයට සිදු කළ ශල්‍යකර්මයෙන් මිය ගියාද? ඇසට කඳුලක් එක් කරමින් ඊයේ සිදු වූ දේ

- ක්‍රිකට් ලෝකයේම ආදරය දිනාගත් ආචි, හදවත් රෝගයට සිදු කළ ශල්‍යකර්මයෙන් මිය ගියාද? ඇසට කඳුලක් එක් කරමින් ඊයේ සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,987 Views
ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනය මගින් සංවිධාන කරන වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ ක්‍රීඩකයින් හා ක්‍රීඩක බිරින්දෑවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ශවත් අන්දමින් නිමාව දුටු බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

ඒ වගේම මුළු ලෝකයම කතා කළ ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිතයේ සම නායකත්වය දැරූ 7 හැවිරිදි ආර්චි ශිලර් ද ඊට සහභාගී වීම විශේෂත්වයක් වී තිබුණා. ඔහුව දුටු බොහෝ දෙනෙක් ඊයේ දින සතුටු වී ඇත්තේ දෙනෙතට සතුටු කදුළු එක්කරගනිමින් බවත් සදහන් වෙනවා.

ඊට හේතුව හදවත් රෝගයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක හිටි ආර්චි සිදු කළ සැත්කමෙන්  අනතුරුව මිය ගිය බවටත් රාවයක් පැතිරුන නිසයි. කොහොම නමුත් ඔහු දැන් සුවයෙන් ඉන්න බව ඊයේ දින බොහෝ දෙනෙක්ට දැනගන්න ලැබුණා.

එම සම්මාන ප්‍රදානෝත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  578 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,104 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  903 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  335 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,109 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,918 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,996 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top