Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
පාදුක්ක වෙළඳසැලකදී කාන්තාවන් දෙදෙනෙක් එක්ව කළ සොරකම CCTV කැමරාවේ සටහන් වූ හැටි - Video

- පාදුක්ක වෙළඳසැලකදී කාන්තාවන් දෙදෙනෙක් එක්ව කළ සොරකම CCTV කැමරාවේ සටහන් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,416 Views
සංවිධානාත්මක කාන්තාවන් කණ්ඩායමක් විසින් සිදුකරන සොරකම් සම්බන්ධයෙන් තොරතුරු පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පාදුක්ක නගරයට පැමිණෙන කාන්තාවන් ඉලක්කකර ගනිමින් මෙම සංවිධානාත්මක කාන්තාවන් පිරිස සොරකම් සිදුකරන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මොවුන් විසින් කාන්තාවන්ගේ ගමන් මලුවල ඇති මුදල් සහ වටිනා දෑ ඉතා සූක්ෂම ලෙස සොරාගන්නා බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මෙම සොරකම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් පාදුක්ක පොලිසිය වෙත ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන ආසන්නතම සිදුවීම පාදුක්ක නගරයේ රෙදිපිළි අලෙවි සැලකින් පසුගියදා වාර්තා වී තිබෙනවා.

කාන්තාවන් දෙදෙනක් එක්ව වෙළඳසැලට පැමිණෙන වෙනත් කාන්තාවකගේ ගමන් මල්ලේ ඇති මුදල් සොරා ගන්නා ආකාරය වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාව සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,300 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,159 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,355 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,027 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,192 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,954 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top