Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
13 හැවිරිදි පුංචි දියණිය අවුරුද්දක් තිස්සේ නිවසේදී අපයෝජනය කළ නරුම පියාට අධිකරණයෙන් ලැබුණුු අමතක නොවන දඬුවම

- 13 හැවිරිදි පුංචි දියණිය අවුරුද්දක් තිස්සේ නිවසේදී අපයෝජනය කළ නරුම පියාට අධිකරණයෙන් ලැබුණුු අමතක නොවන දඬුවමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,238 Views
සිය 13 හැවිරිදි බාල වයස්කාර දියණිය වසර කිහිපයක් පුරා අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 5 දරු පියෙකුට තංගල්ල මහාධිකරණය විසින් ඊයේ (11)  වසර 60ක සිර දඬුවමක් නියම කළා.

එමෙන්ම අගතියට පත් දියණියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසටයි මහාධිකරණ විනිසුරු එස්. සපුවිද නියෝග කළේ.

හුංගම - බටඅත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි මෙම පියා 2015 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ අවස්ථා ගණනාවකදී බාල වයස්කාර දියණිය අපයෝජනයට ලක් කර තිබෙනවා.

ඒ අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,298 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,153 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,344 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,023 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,190 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,947 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top