Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
යතුරුපැදියකින් ඇවිත් පොලිස් පාට් දාලා යතුරුපැදිකරුවෙකුට සහ අවට හිටපු අයටත් ගහලා පොලිස් නිලධාරියෙක් යකා නටපු හැටි CCTV කැමරාවේ පටිගත වෙයි - Video

- යතුරුපැදියකින් ඇවිත් පොලිස් පාට් දාලා යතුරුපැදිකරුවෙකුට සහ අවට හිටපු අයටත් ගහලා පොලිස් නිලධාරියෙක් යකා නටපු හැටි CCTV කැමරාවේ පටිගත වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,013 Views
රාත්‍රී 8.45 ට පමණ අනතුරක් සිදුවෙලා.......
මිනුවන්ගොඩ පොලීසියේ උණුසුම් තත්වයක්...

මිනුවන්ගොඩ දුනගහ ප්‍රදේශයේදී යතුරුපැදියකින් යමින් සිටි කටුනායක පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු, තවත් යතුරු පැදියක ගැටීමෙන් අනතුරුව පුද්ගලයින් කිහිපදෙනෙකුට පහර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවයි.

මිනුවන්ගොඩ, දුනුගහ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 8.45 ට පමණ සිදුවූ අදාළ අනතුර ඒ අසළ තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.

අනතුරින් පසුව පිස්තෝලයක් ඉවතට ගන්නා පොලිස් නිලධාරියා ඒ අසළ සිටි තවත් අයටද පහර දෙන අයුරු කැමරාවක් සටහන් වුණා.

ඉන් අනතුරුව යතුරුපැදි අනතුරට ලක්වූ තරුණයා එම ස්ථානයෙන් ඉවත්ව යන අතර පොලිස් නිලධාරියා ඔහුව සොයා ඒ අසළ වෙනත් ස්ථානයකට ගොස් තිබෙනවා.

එහිදී එහි සිටි පිරිසකටද මෙම පොලිස් නිලධාරියා පහර දෙන්නේ අදාළ තරුණයා පිළිබඳව විමසමින්.

පසුව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ගම්වාසින් මිනුවන්ගොඩ පොලීසියට ගිය අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වූයේ පැමිණිල්ල සටහන් කරගැනීම ප්‍රමාද වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්.

මේ අතර, පොලිස් නිලධාරියාගේ පහර කෑමට ලක්වූ දෙදෙනකු සහ අනතුරට ලක්වූ තරුණයා මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,881 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,809 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,155 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,490 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,457 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,918 Downloads



Top 10 Commenters

Latest Comments

Top