Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
මාකඳුරේ මධූෂ්ගේ සාදයේදී කොටුවූ ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18ක් කොකේන් භාවිතා කරලා - සාදය ගැන වැඩිදුර තොරතුරු මෙන්න Video

- මාකඳුරේ මධූෂ්ගේ සාදයේදී කොටුවූ ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18ක් කොකේන් භාවිතා කරලා - සාදය ගැන වැඩිදුර තොරතුරු මෙන්න VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,933 Views
31ක් දෙනෙක් මේ වන විට බර් - ඩුබායි පොලිස් සිර මැදිරියේ...
පලා ගිය අංගොඩ ලොක්කත් කොටුවෙයි

ඩුබායිහිදි අත්අඩංගුවට ගැණුුනු මාකඳුරේ මධූෂ් සමඟ සිටින ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශන වලදී හෙලිවී තිබෙනවා.

එම, විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර, අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශීල්පි රයන් වැන්රෝවන් ඇතුළු සැකකරුවන් 31ක් දෙනා මේ වන විට බර් - ඩුබායි පොලිස් සිර මැදිරියේ රඳවා සිටින බවයි එහි ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඩුබායිහි තරු පංතියේ හෝටලයක සාදයක් පවත්වමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 05 වනදායි.

මේ අතර, අදාල වැටලීම සිදුවන අවස්ථාවේ පලා ගිය අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා ද ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවට ඊයේ වාර්තා පල වුණා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ ඩුබායිහි සිට දුරකථන සංවාදයට එක්වෙමින් නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ තමන් අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පොලීසිය වෙත කරුණු දැක්වීම සඳහා ඩුබායි රාජ්‍යයට පැමිණි බවයි.

ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස, ඇප ලබා දෙන ලෙස හෝ මෙරටට පිටුවහල් කරන ලෙස හෙට දිනයේදී ඩුබායි පොලීසිය වෙත කරුණු දක්වන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා සරෝජා සිරිසේන කියා සිටියේ ශී්‍ර ලංකා තානාපති අංශ ඩුබායි බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙමින් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි හි සිදුවන නීති කටයුතු පිළිබඳ විදේශ අමාත්‍යාංශය නිරන්තර අවධානයෙන් පසුවන බව ද ඇය සඳහන් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,846 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,801 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,146 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,483 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  674 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,447 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top