Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
ඉන්ධන මිල අඩු වැඩි කරන මිල සූත්‍ර කමිටුව රැස්වෙයි - රාත්‍රියේ මිල වෙනස් වන ලකුණු!

- ඉන්ධන මිල අඩු වැඩි කරන මිල සූත්‍ර කමිටුව රැස්වෙයි - රාත්‍රියේ මිල වෙනස් වන ලකුණු!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,199 Views
ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සඳහා ඉන්ධන මිල කමිටුව මේ වන විට රැස්වී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ඊට අදාළ කමිටුව රැස්වූ බවයි මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා මිල සංශෝධනයක් සිදු කෙරෙන නමුත් ඊයේ ඉරිදා දිනයක් වූ හෙයින් මිල සංශෝධනය අදට කල් දැමුණා.

ඉකුත් 10 වන දා ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කිරීමට ද මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා.

එලෙස මිල ගණන් පහත දැමූ අවස්ථාවේදී ලෝක වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 59ක් ලෙසටයි.

එහෙත් පසුගිය කාලයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 64ක් ලෙස සටහන් වුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  69 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  204 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  28 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  26 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  496 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  194 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  745 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,253 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,282 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,262 Downloads



Top 10 Commenters

Latest Comments

Top