Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
විවිධ විලාසිතාවලින් වර්ණවත් වූ Grammy සම්මාන උළෙල - Photos

- විවිධ විලාසිතාවලින් වර්ණවත් වූ Grammy සම්මාන උළෙල - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,188 Views
ඇමරිකානුවන්ගේ දීර්ඝතම සංගීත රාත්‍රිය ලෙස Grammy සම්මාන උළෙල හදුන්වා දෙන්න පුළුවන්. ඊයේ දින 61 වැනි වරට  Grammy සම්මාන උළෙල උත්කර්ශවත් අන්දමින් ලොස් ඇන්ජලිස්වල නිමාව දුටුවා.

Lady Gaga,  Katy Perry , Cardi appeared , Kylie Jenner ඇතුළු සුප්‍රසිද්ධ තරු රැසක් එදින රතු පලස මතින් ගමන් ගත් අතර ඔවුන්ගේ විලාසිතා සම්බන්ධයෙනුත් අද වෙනවිට කතාබහ කරන්න පටන් අරගෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. එහිදී 27 හැවිරිදි Cardi B අපුරූ විලාසිතාවකින් පැමිණි අතර ඇයගේ ඒ විලාසිතවම 1995 වර්ෂයේදී වෙනත් ගායිකාවක් භාවිතා කර තිබු බවත් කියනවා.

ඇය මෙම සම්මාන උළෙලේදී කැපී පෙනෙන චරිතයක් වූ අතර Lady Gaga මෙහිදී හොදම Pop Solo ප්‍රාසංගික සදහා සම්මාන ලැබීමටත් සමත් වුණා. සිල්වර් ඇදුමකින් සැරසී ආ Lady Gaga ගේ දකුණතේ ට්‍රම්පට් එකක ටැටූ එකක්ද තිබීම විශේෂත්වයක් වී තිබෙනවා.

35 හැවිරිදි Donald Glover රංගන ශිල්පියා මෙම සම්මාන උළෙලේදී This Is America ගීතයේ රංගනය වෙනුවෙන් සම්මානය ලබා ගත්තේ Grammy සම්මාන උළෙලක තුන්වතාවක් සම්මාන ලබා ගත් හා දෙවතාවක් නිර්දේශ වූ නළුවෙක් හැටියටයි. පහතින් එහි ඡායා රූප



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  580 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,110 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  903 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  335 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,112 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,929 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,008 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top