දමිළ සිනමාවේ රජු වූ රජිණි කාන්ත් මේ දවස්වල සතුටින් ඉන්න බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඊට හේතුව ඔහුගේ දියණිය විවාහ දිවියට ඇතුලත් වීමයි. ඊයේ දින ඔහුගේ ආදරණිය දියණිය soundarya rajnikanth විවාහ වෙලා තියෙන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රාගවේන්ද්‍ර කල්‍යාණ මණ්ඩපයෙදී කියලයි මාධ්‍ය වැඩිදුරටත්සදහන් කරන්නේ.
ඇය විවාහ වී ඇත්තේ රංගන ශිල්පියෙක් වූ vishagan vanangamudi සමගයි. මෙම උත්සවයට ප්‍රවීන රංගන ශිල්පී කමල් හසන් සම්බන්ධ වූ බවත් සදහන්.
ඇය මිට පෙර ව්‍යාපාරිකයෙක් වූ Ashwin Ramkumar සමග විවාහ වී ඇත්තේ 2010 වර්ෂයේදීයි. ඔහුගේ 2017 වර්ෂයේ ඇය දික්කසාද වී තිබෙන බවත් සදහන්. විවාහයේ ඡායා රූප පහතින්