Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
රජිණි කාන්ත්ගේ දියණිය යළිත් විවාහ වෙයි - Photos

- රජිණි කාන්ත්ගේ දියණිය යළිත් විවාහ වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,664 Views
දමිළ සිනමාවේ රජු වූ රජිණි කාන්ත් මේ දවස්වල සතුටින් ඉන්න බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඊට හේතුව ඔහුගේ දියණිය විවාහ දිවියට ඇතුලත් වීමයි. ඊයේ දින ඔහුගේ ආදරණිය දියණිය soundarya rajnikanth විවාහ වෙලා තියෙන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රාගවේන්ද්‍ර කල්‍යාණ මණ්ඩපයෙදී කියලයි මාධ්‍ය වැඩිදුරටත්සදහන් කරන්නේ.

ඇය විවාහ වී ඇත්තේ රංගන ශිල්පියෙක් වූ vishagan vanangamudi සමගයි. මෙම උත්සවයට ප්‍රවීන රංගන ශිල්පී කමල් හසන් සම්බන්ධ වූ බවත් සදහන්.

ඇය මිට පෙර ව්‍යාපාරිකයෙක් වූ  Ashwin Ramkumar සමග විවාහ වී ඇත්තේ 2010 වර්ෂයේදීයි. ඔහුගේ 2017 වර්ෂයේ ඇය දික්කසාද වී තිබෙන බවත් සදහන්. විවාහයේ ඡායා රූප පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  395 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,473 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,177 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,165 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,216 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top