Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
නිරන්තරයෙන් වේදිකාවේ අඩනිරුවත් වෙන බ්‍රිට්නි වසර 15 පසුව කරන දේ මෙන්න

- නිරන්තරයෙන් වේදිකාවේ අඩනිරුවත් වෙන බ්‍රිට්නි වසර 15 පසුව කරන දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,517 Views
බ්‍රිට්නි ස්ප්‍රියර්ස් කියන්නේ ලෝකයම දන්න සාරාගී පොප් ගායිකාවක්. තවමත් 37 වැනි වියේ පසුවන  බ්‍රිට්නි 1997 වර්ෂයේ වාර්තා තබන්නට සමත් වූ ඇමරිකානු ගායිකාවක්. ඇය ලෝකයම මවිත කරමින් ලෝකයම දන්න ගායිකාවක් බවට පත් වන්නේ 2000 වර්ෂයේදී. ඉන් පසුව වසර ගණනාවක් අතිශයි ජනප්‍රිය වූ ඇය අවසන් වරට ගීත ඇල්බමයක් නිකුත් කළේ මිට වර්ෂ 8 කලිනුයි. නමුත් ඒ ගීත ඇල්බමය එතරම් ජනප්‍රිය වුනේ නැහැ.

පසුව ඇය 2016 වසරේදී ‘ස්ලැම්බර් පාර්ටි’ ලෙස ගීතයක් ගායනා කරමින් නැවතත් කතාබහට ලක් වුණා.

ගීත නිසා ජනප්‍රිය වූ බ්‍රිට්නි වර්ෂ 15 පස්සේ හොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට එක් වෙලා තිබෙනවා. ඒ නිසා ඇය යලිත් කරළියට ඇවිත් කියලයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඇය උප ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වූ Corporate Animals කියන චිත්‍රපටය මේ වසරේ තිරගත වීමට නියමිතයි.

එහි Demi Moore, Ed Helms , Nasim Pedrad ,Courtney Cunningham ඇතුළු පිරිසක් රංගනයෙන් සම්බන්ධ වෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,382 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,580 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,226 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,521 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,818 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  897 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,981 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,865 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,532 Downloads



Top 10 Commenters

Latest Comments

Top