Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
දෙනොදාහක් බලා සිටියදී තණමල්විලදී "සුදුහකුරුගේ සුමිත්ව" වෙඩි තබා ඝාතනය කළ හේතුව හෙළිවෙයි - Video

- දෙනොදාහක් බලා සිටියදී තණමල්විලදී "සුදුහකුරුගේ සුමිත්ව" වෙඩි තබා ඝාතනය කළ හේතුව හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,558 Views
තණමල්විල නගරයේදී ඊයේ (10) සිදුවූ වෙඩි තැබීමට හේතුව පවුල් ආරවුලක් බවට අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී වෙඩි තැබූ පුද්ගලයාගේ පවුලේ අයෙකු ඝාතනය කර ඇති බවට චෝදනා එල්ලවී ඇති බවයි.

එමෙන්ම අවුරුදු ගණනාවක් තිස්සේ මෙම පවුල් අතර මනුෂ්‍ය ඝාතන සිදුව ඇති බව තණමල්විල ප්‍රදේශයේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළා.

ඊයේ (10) දහවල් යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ අතර, තණමල්විල - ගාමිණී පුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සුදුහකුරුගේ සුමිත් හෙවත් වසන්ත නමැති පුද්ගලයෙක්.

මෙම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  576 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,099 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  902 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  333 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,107 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,819 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,904 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,984 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top