Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
මහ දවල් තණමල්විල රත්කරමින් පුද්ගලයෙකුට මරු කැඳ වූ වෙඩිල්ල පිටුපස ඇති කතාව එළියට - Video

- මහ දවල් තණමල්විල රත්කරමින් පුද්ගලයෙකුට මරු කැඳ වූ වෙඩිල්ල පිටුපස ඇති කතාව එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,664 Views
තණමල්විල නගරයේ අද දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

තණමල්විල නගරයේ බෝධිය ඉදිරිපිට වෙළදසැලක් අසන්නයේදි සැලසුම් සහගතව මෙම වෙඩි තැබිම සිදුකර ඇත්තේ යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් හතරදෙනෙකු විසින්.

පළමු යතුරුපැදිය වෙළෙඳසැලට යාබද මාර්ගයකින් පැමිණ වෙළෙඳසැල ඉදිරිපිට නවතා ඇති යතුරුපැදියක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා.

එහිදී වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය එම ස්ථානයේ ඇදවැටෙන අතර, එක් වෙඩික්කරුවෙක් වෙළෙඳසැලතුළට ගමන් කරන ආකාරය ආරක්ෂක කැමරාවල මෙලෙස සටහන් වනවා.

පසුව දෙවන යතුරුපැදියෙන් පැමිණෙන වෙඩික්කරුවන් වෙළෙඳසැල තුළ සිට පිටතට පැමිණෙන තවත් පුද්ගලයෙකුට වෙඩි තබන්නේ මෙලෙසයි.  
අද දහවල් සිදුවු මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

වෙඩි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ සුදුහකුරුගේ සුමිත් කුමාර නොහොත් වසන්ත නැමැති 42 ‍දෙවහැරදි තණමල්විල - ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය සදහන් කලේ.ඔහු මීට මාස 9කට පෙර සිදුවු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වන බවයි.

සිද්ධියෙන් තුවාල ලැබු විසි දෙහැවිරිදි ආර්.එම් ජයන්ත මෙවන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිසිය සදහන් කළේ කලක පටන් දේපාර්ශවය අතර පවතින අරවුලක ප්‍රතිඵලයක් හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවන්ට ඇතැයි සැක කරන බවයි.  

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,382 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,580 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,226 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,521 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,818 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  897 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,981 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,865 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,532 Downloads



Top 10 Commenters

Latest Comments

Top