Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
09
"කොල්ලෝ 4 දෙනෙක් හිටියා..උන් සළකන්නේ නැහැ ඉඩම් ලියලා දුන්නේ නැහැ කියලා.." අසරණ වී මහමඟට වැටුණු රෝගී පියෙකුට පානදුර මහ රෝහලේ ආරක්ෂක නිලධාරීන් කරපු පහත් ක්‍රියාව - Video

- "කොල්ලෝ 4 දෙනෙක් හිටියා..උන් සළකන්නේ නැහැ ඉඩම් ලියලා දුන්නේ නැහැ කියලා.." අසරණ වී මහමඟට වැටුණු රෝගී පියෙකුට පානදුර මහ රෝහලේ ආරක්ෂක නිලධාරීන් කරපු පහත් ක්‍රියාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,595 Views
පානදුර මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වයෝවෘද්ධ පියෙකු, රෝහල් ආරක්ෂක නිලධාරීන් විසින් අත්තනෝමතික ලෙස පිටතට ඇඳ දැමූ බවට පිරිසක් චෝදනා කරනවා.

කෙසේ වෙතත් රෝහල් බලධාරීන් සඳහන් කළේ  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙම වයෝවෘද්ධ පියා අපට හමු වූයේ පානදුර මූලික රෝහල ඉදිරිපිට පිහිටි ATM යන්ත්‍ර කුටියක වැතිරී සිටියදී.

හිසේ හටගත් රෝගයක් සහ කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පසුගිය 5 වැනිදා පානදුර මූලික රෝහලට ඇතුළත්ව ඇති ඔහු මෙම ස්ථානයට ගෙනැවිත් දමා ඇත්තේ රෝහලේ ආරක්ෂක නිලධාරීන් විසින්.   

රෝහල ඉදිරිපිට පිහිටි ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයින් මේ පිළිබඳ රෝහලේ ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසීමත් සමඟ යම් උණුසුම් තත්ත්වයක් හටගත්තා.

කෙසේ වෙතත් වයෝවෘද්ධ පියා යළිත්වරක් රෝහලට ඇතුළත් කර ගැනීමට එහි සිටි නිලධාරීන් කටයුතු කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප පානදුර මූලික රෝහලේ පරිපාලන අංශයේ වෛද්‍ය රවීන්ද්‍ර ප්‍රේමසිරි මහතාගෙන් විමසීමක් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,921 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,822 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,164 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,493 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,537 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,487 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,923 Downloads



Top 10 Commenters

Latest Comments

Top