Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
09
හැමෝම කතාකරන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස කොටුකරගත් ඩුබායි සාදයේ වීඩියෝවක් සහ නොදුටු ඡායාරූප පෙළක් එළියට එයි - Photos & Video

- හැමෝම කතාකරන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස කොටුකරගත් ඩුබායි සාදයේ වීඩියෝවක් සහ නොදුටු ඡායාරූප පෙළක් එළියට එයි - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75,839 Views
ඩුබායි හිදී  කොටුකරගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලු පිරිස පැවැත්වූ සාදයේ නොදුටු ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් එරට හෝටලයක් තුළ විශේෂ උපන්දින සාදයක් සංවිධාන කර තිබුණේ තම දෙවන බිරිඳට දාව උපන් පුතුගේ උපන් දිනය වෙනුවෙන්.

කළකට ඉහත මියගිය පාතාල සාමාජිකයෙකු වූ කළු තුෂාරගේ බිරිඳ මෙලෙස මධුෂ් සමඟ ඩුබායි හි වාසය කරන බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.

මෙම උපන් දින සාදය සඳහා ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි හි සැඟව සිටින සියලුම පාතාල සාමාජිකයන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් රැසකට ආරාධනා කර තිබීමද විශේෂත්වයක්.

මාකඳුරේ මධුෂ් සමඟ සිටියදී සැකකරුවන් 25 දෙනෙකු මෙලෙස ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් අතර ජනප්‍රිය ගායකයෙකු වන අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මෙන්ම පාතාල නායකයන් සිව් දෙනෙකු ද සිටියා.

මෙම සාදයට එක්වීමට පැමිණි අංගොඩ ලොක්කා සහ කෙසෙල් වත්තේ දිනුක යන පාතාල නායකයන් දෙදෙනා පලාගොස් තිබූ අතර වීඩියෝ ඇමතුම් ලබාගත් පුද්ගලයාද අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි බන්ධනාගාරයක රඳවා ඇති බව වාර්තා වනවා.
ඩුබායි පොලිිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

මධූෂ් ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇති අතර ඒ, ඔවුන්ගේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිලිබඳව නිගමනය කිරීම සඳහායි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  580 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,121 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  903 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  335 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,120 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,949 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,022 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top