Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
09
රජ පවුලේ සම්ප්‍රදාය කඩා තායි රජ කුමරිය අගමැති සටනට සැරසෙයි - Photos

- රජ පවුලේ සම්ප්‍රදාය කඩා තායි රජ කුමරිය අගමැති සටනට සැරසෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,688 Views
මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් සොහොයුරිය රාජකන්‍යා කුමරිය තායි අගමැති ධුරය සඳහා තරඟ වදින බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

67 හැවිරිදි ඇය තායි රක්ෂ චාට් පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙසයි තරඟ වදින්නේ.

එය තායිලන්ත ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි හඳුන්වා ඇත්තේ රාජකීයන් දේශපාලනයට පිවිසීම විරල සිද්ධියක් වීම හේතුවෙන්.

රාජකන්‍යා කුමරිය තායිලන්තයේ හිටපු රජු වන භූමිබෝල් අදුල්යාදෙජ් රජුගේ සහ සිරිකිත් රැජිණගේ පළමු දරුවා ලෙස ස්විට්සර්ලන්තයේදී උපත ලැබූවේ 1951 වසරේදියි.

තායිලන්ත මහමැතිවරණය මාර්තු 24 වන දා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉදිරිපත් වන බව වත්මන් අගමැති ප්‍රයුත් චාන්  ඕචා ද ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,304 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,198 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,401 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,036 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,197 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,968 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,805 Downloads



Top 10 Commenters

Latest Comments

Top