Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
09
මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් භාවිතා කළ මෝටර් රථයක් පොලිසියට හමුවෙයි - Video

- මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් භාවිතා කළ මෝටර් රථයක් පොලිසියට හමුවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,049 Views
ඩුබායිහීදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් සමඟ සිටි රංගන ශිල්පී රයන් වෑන් රෝයන් භාවිතා කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් මිරිස්ස ප්‍රදේශයේ පදිංචි සන්ෂයින් සුද්දා නමැති පුද්ගලයාට අයත් හෝටලයක තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඊයේ (08) පස්වරුවේ කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරයි මෙම මෝටර් රථය පොලිසිය සොයාගෙන ඇත්තේ.

කෙසේ නමුත් මෙම මෝටර් රථය වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අයත් බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම මෝටර් රථයේ තිබී කේරල ගංජා මිලිග්‍රෑම්5750ක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  580 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,106 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  903 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  335 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,112 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,927 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,008 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top