Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
08
රටම සංවේදි කරමින් හිත් පිත් නැති දියණියගේ පහරකෑමට ලක් ව අසරණ වූ මවගේ වේදනාවට තිත තැබූ හිරු CIA ආනාවරණය - Video

- රටම සංවේදි කරමින් හිත් පිත් නැති දියණියගේ පහරකෑමට ලක් ව අසරණ වූ මවගේ වේදනාවට තිත තැබූ හිරු CIA ආනාවරණය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,334 Views
මං ධර්මය අදහනවට එයා ගොඩක් තරහයි..
සමාවෙන්න මං අතිං වෙච්ච වරදට..

තම දියණියගෙන් පහරකෑමට ලක්වන කුරුණෑගල - යකල්ල ප්‍රදේශයේ මව පොලිසිය විසින් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාල සිදුවීම පිළිබඳ හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කිරීමත් සමග ඊයේ රාත්‍රියේම අදාල නිවසට  ගිය ගොකරැල්ල පොලිසිය පහරකෑමට ලක්වූ මව රෝහල් ගත කිරීමට කටයුතු කළා

කුරුණෑගල - යකල්ල ප්‍රදේශයේ වයෝවෘද මවකට ඇගේ දියණිය විසින් දිනපතා කෲර ලෙස පහර බව ගම්වාසීන් හරහා තොරතුරු ලැබීමත් සමග හිරු සී.අයි.ඒ.ඒ පිළිබද විමර්ශනය කළා.

ඊයේ 6.55 හිරු ප්‍රවෘත්ති හරහා මෙම සිද්ධිය අනාවරණය කිරීමත් සමග ගොකරැල්ල පොලිසිය අදාල නිවස වෙත පැමිණියේ 1990 හදිසි ගිලන් රථ සේවාව ද සමගින්.

මෙම මව ප්‍රතිකාර සදහා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දුරකථනය ඔස්සේ හිරු සී.අයි.ඒ.වෙත අදහස් දැක් වු ඇගේ දියණිය පවසා සිටියේ මානසික ආබාධයකට ලක්ව සිටින මව පාලනය කිරීම සදහා එලෙස පහර දෙන බවයි.

අද දිනයේ හිරු සී.අයි.ඒ. කුරුණෑගල රෝහල වෙත ගොස් අදාල කාන්තාව පිළිබදව විමර්ශනය කළා.

මෙම පහරදීම් පිළිබදව ප්‍රදේශවාසීන් මෙලෙස අදහස් පළ කළා.

මේ පිළිබදව අදහස් දැක්වු පොලිසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කලේ අදාල සිදුවීම පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

පහරකෑමට ලක් වු මවට මෙන්ම ඇගේ දියණිය ද මානසික වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර එම වෛද්‍ය වාර්තා හරහා ප්‍රතිකාර ලබා දී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,302 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,165 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,358 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,029 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,192 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,958 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,803 Downloads



Top 10 Commenters

Latest Comments

Top