Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
07
"සන්සුන් වෙයන් යක්ෂනී" කියලා අතපය වාරුනැති මවකට හිත් පිත් නැති දියණියක් අමානුෂිකව පහර‍‍දෙන හැටි හිරු CIA කැමරාවට හසුවෙයි - Video

- "සන්සුන් වෙයන් යක්ෂනී" කියලා අතපය වාරුනැති මවකට හිත් පිත් නැති දියණියක් අමානුෂිකව පහර‍‍දෙන හැටි හිරු CIA කැමරාවට හසුවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57,717 Views
"වස දානවද යකෝ වතුරට"
"උඔට මාව හිරේ දාන්න විතරයි වෙලා තියෙන්නෙ"

දරුවන් ලොකු මහත්වෙද්දි, ඒ අයට ජීවිතය දුන්නු දෙමව්පියො ආයෙමත් අතපය වාරු නොමැතිව පොඩි ළමන්ගෙ තත්ත්වයට පත්වෙනවා.

ඒ කාලෙදි, ඒ වැඩිහිටියන්ව රැකබලාගන්න එක, දරුවන් කොයි කාගෙත් පැහැර හැරිය නොහැකි වගකීමක්.

එහෙත්, එම වගකීම අමතක කර අතපය වාරු නැතිවුනු මවකට කෲර ලෙස වදදෙන දියණියක් පිළිබදයි අද සී.අයි.ඒ. අනාවරණය.

වයෝවෘද්ධ කාන්තාවකගේ විලාපයක් දිනපතා කුරුණෑගල, යකල්ල ගල්කැටිගම ප්‍රදේශයේ නිවසකින් අසන්නට ලැබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව හිරු සී.අයි.ඒ.කණ්ඩායම මෙම මවට  කෲර ලෙස සලකන ආකාරය දැක බලාගැනීමට එම ප්‍රදේශයට ලඟා වුනා.

ගම්වාසීන් අප හමුවේ කළ ප්‍රකාශ ඔස්සේ සනාථ වුයේ මෙම පහරදීම සිදුකරන්නේ මෙම වයෝවෘද්ධ මවගේම දියණිය විසින් බවයි.

නිවස තුලදී මෙන්ම දිය නෑමට රැගෙන එන සෑම අවස්ථාවකම මෙලෙස කෲර ලෙස පහර දෙන බවයි ගම්වාසීන් ප්‍රකාශ කලේ.‍

අතපය වාරු නොමැති මෙම වයෝවෘද්ධ මව තම දුක වචනවලට පෙරලීමට නොහැකිව වේදනාවෙන් මෙම වද බන්ධනවලට තව කොතෙක් කලක් නතුවිය යුතු ද?

මෙම අනාවරණයෙන් පසුව හෝ වගකිව යුතු බලධාරීන්ගේ දෑස් මේ පිළිබද විවර වන්නේ දැයි හිරු සී.අයි.ඒ.අවධානයෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,298 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,153 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,344 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,023 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,190 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,947 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top