Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
06
දුම්රිය එනතුරු පොත් බලන්න පුස්තකාලයකුත් තිබෙන වාද්දූවේ අපූරු දුම්රිය ස්ථානය මෙන්න - Photos

- දුම්රිය එනතුරු පොත් බලන්න පුස්තකාලයකුත් තිබෙන වාද්දූවේ අපූරු දුම්රිය ස්ථානය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,537 Views
නිතර නිතර දකින්න ලැබෙන දුම්රිය ස්ථාන අතර අලංකාරවත් දුම්රිය ස්ථානයක් පිළිබඳව වාද්දුවෙන් වාර්තා වනවා.
 
මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ දුම්රිය ස්ථානය මේ තරම් අපූරුවට අලංකාර කරන්නේ එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාම වීමයි.
 
අහම්බෙන් මුහුණු පොතේ ඇහැ ගැටුණු මේ අලංකාරවත් දුම්රිය ස්ථානය පිළිසකර කරන්නේ අතුල ප්‍රදීප් නමැති ස්ථානාධිපතිවරයායි.

දකින ඕනම කෙනෙක්ට පාසලක් වගේ පේන මේ නැවතුමේ හැම තැනකම වගේ ලී කැටයමින් කරපු පුවරු දැකගන්න පුළුවන්. විවිධ අන්දමේ ආදර්ශ පාඨ බොහෝමයක් එහි සඳහන් කර තිබෙනවා.
 
බුදු කුටියක් වගේම පුස්තකාලයකුත් මේ දුම්රිය ස්ථානයේ තියෙනවා කිව්වොත් ඔබ පුදුම වෙයි.
 
නිදහසේ ඇවිද යන වෙලාවක වුණත්, මේ ස්ථානයට ගොඩ වෙන ඕනම කෙනෙකුට පොතක් කියවලා යන්න පුළුවන්.
 
ස්ථානාධිපතිතුමා වගේම මෙහි සිටින සියලුම පිරිස් දුම්රිය ස්ථානය මේ විදිහට හැඩ ගන්වන්න වෙහෙසෙන බවයි අපිට දැනගන්න ලැබුණේ.
 
එහි ජායාරූප කිහිපයක් පහතින්..............

  
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,854 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,803 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,154 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,486 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,450 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top