Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
06
දෙවියන් ලෙසින් දරුවන් අතරට ගිය සුරූපී නිළි ඇන්ජලිනා ජොලී ලොවක් වසඟයට ගත් හැටි - Photos

- දෙවියන් ලෙසින් දරුවන් අතරට ගිය සුරූපී නිළි ඇන්ජලිනා ජොලී ලොවක් වසඟයට ගත් හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,177 Views
රොහිංගියානුවන් කී පමණින් අප සිහියට නැ‍‍ගෙන්නේ මියන්මාර බෞද්ධයන් විසින් අවිහිංසක පොඩි දරුවන් මරා දමමින්, ස්ත්‍රීන් දුෂණය කරමින් ගෙවල් දොරවල් ගිනිලමින් මනුෂ්‍යත්වයට නිගා දෙමින් පලවා හැරි ඡනවර්ගයක් ගැන මතකයකි.
 
රොහිංගියානු ගැහැණුන්ගේ දූෂණ සංඛ්‍යාව දස දහසක් වන විට වැඩිහිටි මිනිසුන්ගේ ඝාතන සංඛ්‍යාව 6700 ක් විය ඊට මරා දැමූ පොඩි දරුවන්ගේ ගණන 730 ක් වූ විට මේ මිනිස් වර්ගයට මියන්මාර බෞද්ධයන් මෛත්‍රී කළ ප්‍රමාණයේ තරම අපට වටහාගත හැක.
 
එය මේ සියවසේ තමන් උපන්භුමියෙන් එලවා දැමු ලොව විශාලතම මිනිස් එකතුවයි.
 
අසල්වාසී බංග්ලාදේශය නොවන්නට ඔවුහු තවමත් විසල් ගංඟා ඇළ දොළ තුළ චන්ඩ මුහුදු රළ තුල මියගොස් හෝ මිය නොගොස් පාවෙමින් සිටිනවා විය හැක. ඒ කාල පරිච්ජේදය පුරාවට මේ ඡනවර්ගය කෙරෙහි අසල්වාසි රටවල පවා කෲරත්වය හා ප්‍රතික්ෂේපය එතරම් බලවත්ව තිබිණි.

ප්‍රචණ්ඩත්වයෙන් බේරී ලංකාවට පැමිණි එවැනි රොහිංගියානු ජාතිකයන් 8 දෙනෙකු පිළිබඳ මානවවාදී අපි දැක්වු ප්‍රතිචාර කෙසේදැයි අපි අපිම තමතමන්ගේ පපුවලට තටිටුකර ඇසිය යුතුය.
 
බංග්ලාදේශයේ ෂීක් හසිනාට පිංසිදුවන්නට ඔවුහු 6,20,000 ක් හසිනාගේ රටෙි අනාථයන් ලෙස මේ මොහොත තුළ නොමැරී ඡිවත්වෙති.
 
එක්සත් ඡාතින්ගේ සංවිධානය මේ මිනිසුන්ගේ සියලු බර බංග්ලාදේශය මත පමණක් පැටවීමට ඉඩ නොතබා ඇති වග පෙනේ. ඔවුන්ගේ අධික්ෂනය යටතේ බංග්ලාදේශයේ Cox's Bazar හි රොහිංගියානුවන්ට නිවෙස් සදා දී ඇති අතර සමිපුර්ණ සෞඛ්‍ය, අද්‍යාපන හා ආහාරපාන සැපයීමේ වගකීම එකී සංවිධානය සතුකරගෙන සිටී.
 
මේ ලිපියට පාදක වු‍‍යේ ඊයේ 2019-02-04 එක්සත් ඡාතින්ගේ ඡාත්‍යන්තර හදිසි ළමා අරමුදලේ ලෝක නියෝඡිතවරිය වන ඇන්ඡලිනා ඡොලී මෙම සරණාගත කඳවුරු කරා එවා තිබීමය.
 
ඇය එනවිට එකී අරමුදලෙන් ‍එක්සත් ඡනපද ඩොලර් බිලියනක මුදල් සහ ආධාර ගෙන ආවාය.
 
ඇය පළමුව හෙරාෂා නම් වූ 10 හැවිරිදි දැරියක මුණගැසුණු අතර මියන්මාරයේදී විදි ඇගේ වේදනා ගැන දැනගැනීමට අවශ්‍ය විය.
 
බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල සුභසාධනය සහ ඇයගේ තත්වය පිළිබඳ ඇය විමසා සිටියාය.
 
ජොලි වෙනත් Rohingya ජනතාව කිහිපදෙනෙකු සමඟ කතා කළ අතර රාඛී ගමිමානයේ වධ හිංසා, ප්‍රචණ්ඩත්වය, ඝාතන හා ගිනි තැබීම් පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් වලට සවන් දුන්නාය.
 
ඔවුන්ව ආරක්ෂිත නැවත යැවීම සඳහා එක්සත් ඡාතින් ගත යුතු ක්රියාමාර්ග මොනවාදැයි ඇය යෝජනා කර තිබේ.
 
-උපාලි ජයසිංහ-


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  578 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,104 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  902 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  333 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,108 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,913 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,992 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top