Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
06
"පුංචි ටොෆි කොළයක් මහපාරට විසි කරපු හැමෝම මේකට වැරදිකාරයෝ.." - රට ගැන හිතන තරුණ පිරිසක් අපිරිසිදුව තිබූ මාලඹේ නගරය සුද්ද පවිත්‍ර කළේ මෙහෙමයි - Photos

- "පුංචි ටොෆි කොළයක් මහපාරට විසි කරපු හැමෝම මේකට වැරදිකාරයෝ.." - රට ගැන හිතන තරුණ පිරිසක් අපිරිසිදුව තිබූ මාලඹේ නගරය සුද්ද පවිත්‍ර කළේ මෙහෙමයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,770 Views
"මේ ලෝකේ හැඩි කරන්නේ මිනිස්සු වෙච්ච අපිමයි. ඒකට එක උදාහරණයක් විතරයි මේක. පුංචි ටොෆි කොළයක් මහපාරට විසි කරපු හැමෝම මේකට වැරදිකාරයෝ. ඒ වරද නිවැරදි කරන්න පුළුවන් නම් අපිට බැරි නෑ, මේ දේවල් නොකර ඉන්න..."
 
ඒ අය කියන්නේ එහෙමයි.
 
මේ මාලඹේ නරගයට සේන්දු වුණු "සොඳුරු හදවත් එකමුතුවේ" පිරිස.

ඒ හැමෝම එදා මාලඹේ බස් නැවතුමට එකතු වුණේ මිනිස්සු ඒ විදිහට හැඩි කරපු දේවල් සුද්ද පවිත්‍ර කරන්න.
 
විශේෂත්වය වුණේ මේ පිරිස අතරේ උපතින්ම ඇවිදින්න නොහැකි තරුණයකුත් හිටියා.
 
තමන්ගේ නොහැකියාව ගැන ඔහු මොහොතකටවත් අධෛර්යයට පත් නොවී මේ කාර්යය වෙනුවෙන් අපමණ වෙහෙසුණා.
 
මේ සත්ක්‍රියාව පිළිබඳව මුහුණු පොතේ බොහෝ දෙනෙක් සංවේදී සටහන් තබා තිබුණා.
 
"පුළුවන් මිනිස්සු ලෝකේ හැඩි කරද්දි, හැකියාව තියෙන්නේ නොහැකියාව මත කියලා ඔප්පු කරන්න එක හදවතකට පුළුවන් වුණා. අන්න ඒ නිසයි කියන්නේ අපි ක්‍රියාත්මක වෙන්න ඕනි කටින් නෙවෙයි, ක්‍රියාවෙන්. බොහෝම ස්තුතියි සහෝදරයා මිනිස්සුන්ගේ කුනු හිත් නිකසල කරන්න එකතු වුණු උතුම් මිනිස්කමට..."
 
"ලොව ඇති සියලු ලොකු කුඩා දේ සෑදී තිබෙන්නේ කුඩා දේ එක් වීමෙනි.. එසේ නොවෙන කිසිවක් ලොව නැත.. මෙය ආදර්ශයට ගැනීමෙන් සියල්ලන්ගේම අභිමතාර්ථය නිසගයෙන්ම සිදු කළ හැකිය..."
 
නිදහස් දින එනම් පෙබරවාරි 4වැනි දින මේ විදිහේ සමාජ සත්කාර කිහිපයක්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවුණා කියලයි අපිට දැනගන්න ලැබුණේ.
 
මාලඹේ නගරය හැඩ කළ එම දිනයේ විශේෂ අවස්ථා පහත ජායාරූපවලින්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,930 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,825 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,164 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,493 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,537 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,491 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,924 Downloads



Top 10 Commenters

Latest Comments

Top