Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
06
නවගුණවැල අතේ තියන් කුඩු විකුණපු 36 හැවිරිදි කාන්තාව පොලීසියට මාට්ටු වෙයි

- නවගුණවැල අතේ තියන් කුඩු විකුණපු 36 හැවිරිදි කාන්තාව පොලීසියට මාට්ටු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,168 Views
අලුත්ගම මාර්ගයේ තුඩුව ප්‍රදේශයේ බුදු මැඳුරක් ඉදිරිපිටට වී වන්දනාමාන කරන මුවාවෙන් ජයටම හෙරොයින් ජාවාරම කරගෙන ගිය කාන්තාවක් හෙරොයින් මිලිග්‍රෑම් 570ක් ද සමඟ කොටු කර ගැනීමට ඌරගහ පොලිසිය සමත් වී තිබෙනවා.
 
මෙසේ කොටු වී ඇත්තේ හබුරුගලතුඩුව උළුකැපුවත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එක් දරු මවක්.

ඇයගේ සැමියාද මේ වන විට හෙරොයින් සම්බන්ධයෙන් වරදකරු වී සිරගත වී සිටින අතර පුතාට විරුද්ධවද හෙරොයින් සම්බන්ධ නඩුවක් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
 
මේ කාන්තාව පොලිස් නිලධාරීන් දැක යමක් බුදු මැඳුරේ මල් ආසනයට විසි කර ඉතාමත් සන්සුන් අයුරින් තැන්පත්ව නවගුණවැල අතට ගෙන භාවනා කිරීමට සූදානම් වී තිබෙනවා.
 
එය උකුසු ඇසට හසු කරගත් පොලිස් නිලධාරීන් මල් ආසනය පරීක්ෂා කර බැලීමේදී මල් සමඟ කුඩු පැකට් තිබී හමුවී ඇති අතර පසුව ඇය වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
-ධර්මදාස සිරිවර්ධන
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,300 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,155 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,350 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,025 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,190 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,948 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top