Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
05
මේගන් මාකල් විදි ගණිකාවන්ට දුන් අපූරූ මතක සටහන - Photos

- මේගන් මාකල් විදි ගණිකාවන්ට දුන් අපූරූ මතක සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,832 Views
පසුගිය 1 වනදා නිරිතදිග එංගලන්තයේ ‘බ්‍රිස්ටල්‘හි පැවති සමාජ සුබසාධන වැඩසටහනකට හැරි කුමරුගේ බිරිය මෙගන් මාර්කල් සම්බන්ධව සිටියා. මෙම වැඩසටහන ක්‍රියාත්මකවූයේ එරට සමාජයට බරක්ව පවතින වීදි ගණිකාවන් එම තත්වයෙන් මුදාගැනීම වෙනුවෙනි. මෙහිදී මෙගන් මාර්කල් එම වැඩසටහනට එක්වූ ගණිකා වෘත්තියේ නිරත අයට දිවා ආහාර පාර්සල ලබාදුන් අතර ඒවායේ තිබුණ විශේෂත්වයක් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

එම දිවා ආහාර පාර්සල සමග අතුරුපස ලෙස කෙසෙල් ගෙඩිද එක්කර තිබූ අතර එම කෙසෙල් ගෙඩිවල ලෙල්ලේ මෙගන්ගේ අදහසකට අනුව ඇගේම අත්අකුරින් “You are strong,” ″You are special,” හා “You are brave!” ආදී වැකි සටහන් කර තිබීම මෙම විශේෂත්වයයි.

ඔබ සැම ශක්තිමත් ඔබ සැම විශේෂයි ඔබ සැම බුද්ධිමත් යනුවෙන් ඔවුන් අගය කර ඔවුන්ගේ ආත්ම ගෞරවය රැකදීම අතරතුර එම වෘත්තියෙන් ඉවත්වීමට මගපෙන්වීම මෙහි අරමුණ බවයි සදහන් වන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  574 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,098 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  901 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  333 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,106 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,819 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,894 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,977 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top