Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
04
මාලි රාජ්‍යයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය ශ්‍රි ලංකා විරුවන් දෙදෙනාගේ නිසල දේහ දිවයිනට - Photos

- මාලි රාජ්‍යයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය ශ්‍රි ලංකා විරුවන් දෙදෙනාගේ නිසල දේහ දිවයිනට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,556 Views
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විෙජ්කුමාරගේ දේහ අද පස්වරුවේ දිවයිනට ගෙන එනු ලැබුවා.

ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ. 730 දරණ යානයෙන් අද පස්වරු 3ට ඔවුන්ගේ දේහ දිවයිනට රැගෙන ආ බවයි.

එම දේහ භාර ගැනීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙන්ම මාලි රාජ්‍යයේ ජගත් සාම සාධක හමුදා ප්‍රධානී ස්වීඩන යුද හමුදාවේ ලූතිනන් ජෙනරාල් ඩෙනිස් ඇතුළු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව සඳහන්.

ජගත් සාම සාධක හමුදාවල රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික භට පිරිසක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය 25 වනදා අලූයම් කාලයේදීයි.

එහිදී ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ගමන් කළ සංග්‍රාමික රථයක් ඉලක්ක කරගෙන දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියා කරන බෝම්බයක් පුපුරුවා හැර තිබුණා.

ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ට එල්ල වූ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙන්ම ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් ද හෙළා දකිනු ලැබුවා.

ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ගේ දේහ පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණි මාලි රාජ්‍යයේ ජගත් සාම සාධක හමුදා ප්‍රධානී ලූතිනන් ජෙනරාල් ඩෙනිස් කියා සිටියේ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින්ගේ සේවය ලොව පුරා ජගත් සංවිධාන සාම සාධක මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,300 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,156 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,355 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,027 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,192 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,953 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top