දැක්කද ? අනේ ඇත්තයි.... උදයකාන්තගේ වැඩ වයසට ගැළපෙන විදියට ද ?
මේ ෆොටෝ එක දැක්කාහම අපිට එහෙම හිතුනා. හැබැයි එහෙම හිතලා විතරක් නවතින් නැතුව උදයකාන්තටම කතා කරලා මේ ගැන ඇහුවා. අනේ පව් බලාගෙන යනකොට මේක උදයකාන්තට කවුදෝ ගහපු මඩක්. එයාට තරහකාරයෝ නං නැහැල්ලූ. ඒ උනත් එක එක විදියෙ ආසාවල් තියෙන, වෙන වැඩ නැති මිනිස්සු කරන මේ වගේ දේවල් ගැන උදයකාන්ත එච්චර පුදුම වෙන්නේ නං නෑ කිව්වා. මේ ෆොටෝ එකත් බැලූවම ඔබට තේරෙයි කරලා තියෙන්නේ මොකක්ද කියලා. අපිත් ඕපාදූප නං හොයනවා තමයිි. හැබැයි චරිත ඝාතනයට නං අපි විරුද්ධයි. ඒ හින්දා ඔන්න උදයකාන්ත කියපු දේවල් අහන්න අපි ඔබටත් අවස්ථාව දෙනවා.
මේ තියෙන්නේ ඒවට අදාල ඡායාරූප -