නාගයෝ දැකලා ඇති. හැබැයි මේ වගේ විශාල නාගයෙක් නම් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. මේ නාගය හම්බවෙලා තියෙන්නේ ඉන්දියාවේ තානේ කියන නුවර වැසිකිළියක ඉදලා. වැඩේ කියන්නේ මේ නයා වැසිකිලි වලෙන් තමයි ගොඩ ඇවිත් තියෙන්නේ.
නිවසේ අයෙක් උදෑසන ශරීර අවශ්‍යතාවයකට වැසිකිලියට යනවිට තමයි මේ දැවැන්ත නාගයාව දැකලා තියෙනවා කියලා ආරංචි වුනේ. කොහොම වුනත් මේ නාගයාගේ දිග අඩි 6ක් විතර වෙනවලු.