එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, වංචා සහ දූෂණ චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදෙස්ගතවීම වළක්වන්නැයි සහ අදාළ වංචා හා දූෂණ සම්බන්ධව කඩිනමින් පියවරගන්නැයි ඉල්ලමින්.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්...