සිය බිරිඳ හා දරුවන් සමඟ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දහවල් චීනය බලා පිටත්ව ඇති බව වාර්ථා වෙයි.
යූ.එල් 868 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් අද දහවල් 12.30 ට පමණ ප්‍රභූ පර්යන්තයෙන් ඔහු පිටත්ව ගොස් ඇති බවට වාර්තා වේ.
කෙසේ නමුත් අපි එතුමා සම්බන්ධ කරගැනීමට උත්සාහ කලත් එය අසාර්ථක විය.