Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
20
අද සිදුවන වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය (සුපිරි රුහිරු වෘක චන්ද්‍රයා) ලංකාවෙන් සැඟවෙයි

- අද සිදුවන වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය (සුපිරි රුහිරු වෘක චන්ද්‍රයා) ලංකාවෙන් සැඟවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,691 Views
වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද සිදුවන අතර, එය ශ්‍රී ලංකාවට දිස් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

උතුරු ඇමරිකාවට එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් දිස්වන අතර, යුරෝපයට සහ අප්‍රිකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව සඳහන්.

එමෙන්ම අද දිනයේ පූර්ණ චන්ද්‍රයා බටහිර තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ සුපිරි රුහිරු වෘක චන්ද්‍රයා ලෙසයි.

එහිදී සුපර් බ්ලඩ් හෙවත් සුපිරි රුහිරු යන්න එක්වී ඇත්තේ චන්ද්‍රයා පෘථීවියට ආසන්නතම කක්ෂයක ගමන් කරද්දී පුරසඳ උදාවීම නිසා එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලව සහ දීප්තිමත්ව දිස්වීම හේතුවෙන්.

උතුරු ඇමරිකානු ස්වදේශිකයන් වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රයා හඳුවන්නේ වෘක සඳ ලෙසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,303 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,173 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,366 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,029 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,196 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,960 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,803 Downloads



Top 10 Commenters

Latest Comments

Top