Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
"දැන් මේ රටේ තියෙන්නේ උසාවිය පත්කරපු ආණ්ඩුවක්" - නව ව්‍යවස්ථාවට එරෙහි මාරාන්තික උපවාසය අවසන් වූ හැටි - Video

- "දැන් මේ රටේ තියෙන්නේ උසාවිය පත්කරපු ආණ්ඩුවක්" - නව ව්‍යවස්ථාවට එරෙහි මාරාන්තික උපවාසය අවසන් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,225 Views
පුජ්‍ය මහරගම අමතධම්ම හිමියන් විසින් යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අද අවසන් කෙරුණා.

ඒ පැවිදි හඬ සංවිධානයේ නියෝජිතයින් උන් වහන්සේගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

නව ව්‍යවස්ථා යෝජනාවලියට සහ ත්‍රිකුණාමල වරාය ඇමරිකානු නාවුක කඳවුරක් බවට පත් කිරීමට එරෙහිව බොදුහිරු ජාතික සංවිධානයේ පුජ්‍ය මහරගම අමතධම්ම හිමියන් මාරාන්තික උපවාසක් ආරම්භ කර තිබුණේ මීට දින 4කට පෙරයි.

පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට මෙම උපවාසය ආරම්භ කෙරුණු අතර ජනාධිපතිෙවරයා වෙත භාර දීම සඳහා සංදේශයකට ජනතා අත්සන් ලබා ගැනීමට එහිදී සිදු කෙරුණා.

මේ අතර, පැවිදි හඬ සංවිධානයේ හිමිවරුන් දෙනමක් අද එම ස්ථානයට වැඩම කර අමතධම්ම හිමියන්ගෙන් ඉල්ලා සිටියේ මාරාන්තික උපවාසය අත්හරින ලෙසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,476 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,382 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,887 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,020 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,424 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  779 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,456 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,641 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,791 Downloads



Top 10 Commenters

Latest Comments

Top