Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
"හුඟ දෙනෙක් බල්ලගේ කරේ ගෙජ්ජිය බඳින්න කතා කරනවා ගෙජ්ජිය බඳින්න කෙනෙක් නෑ" - මහින්ද දේශප්‍රිය - Video

- "හුඟ දෙනෙක් බල්ලගේ කරේ ගෙජ්ජිය බඳින්න කතා කරනවා ගෙජ්ජිය බඳින්න කෙනෙක් නෑ" - මහින්ද දේශප්‍රිය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,424 Views
අධිකරණ ක්‍රියාමාර්ගයකින් හෝ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට අදාළව මතු වී ඇති නීතිමය ගැටළු කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙස, මැතිවරණ කොමිසම උපදෙස් ලබාදුන් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.   

මේ අතර, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී කඩිනම් විසදුමකට පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් මගින් දැනුම් දී තිබුණා.

අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ මැතිවරණ කල්යාම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව කණගාටුවෙන් පසුවන බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,303 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,186 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,376 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,031 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,197 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,964 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,804 Downloads



Top 10 Commenters

Latest Comments

Top