Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
උපකාරක පංතියකට ගිය සිසුවිය ගිනි අවි පෙන්වා පැහැරගෙන අතරමග දමා ගිහින්

- උපකාරක පංතියකට ගිය සිසුවිය ගිනි අවි පෙන්වා පැහැරගෙන අතරමග දමා ගිහින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,083 Views
උපකාරක පංතියකට සහභාගි වීම සඳහා නිවසින් පිට වී ගිය සිසුවියක වග - ඉරිදාපොල නගරයේදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු පැහැර ගෙන ගොස් ඇති පුවතක් පිළිබඳව වාර්තාවුණා.

එම පුද්ගලයන් විසින් අවට සිටි පිරිසට ගිනි අවි පෙන්වා බිය වද්දා මෙලෙස ඇයව පැහැරගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

පසුව ඔවුන් ඉලක්ක කළ සිසුවිය ඇය නොවූ බව වැටහී අතරමඟ දමා ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තාවනවා.
 
මේ අන්දමට පැහැර ගැනීමට ලක් වී ඇත්තේ වග, හේන්යාය ගම්මානයේ පදිංචි සිසුවියක් බවයි පැවසෙන්නේ.
 
ඇය ඔවුන්ගේ ඉලක්කය නොවුණත් ඔවුන් කිසියම් තරුණියක පැහැර ගෙන යෑමට මාන බලමින් පසු වූ බව මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වන බවත්, මේ සම්බන්ධව පුද්ගලයන් සොයා නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් ප්‍රදේශවාසීන් පවසනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  497 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,915 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  877 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  324 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,067 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,966 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,797 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,582 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,601 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,365 Downloads



Top 10 Commenters

Latest Comments

Top