Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
දහසක් සිහින පොදි බැඳන් ඕස්ට්‍රේලියාවට උපාධිය ගන්න ගිය සුරූපී තරුණියට සිදු වූ අපරාධය - Photos

- දහසක් සිහින පොදි බැඳන් ඕස්ට්‍රේලියාවට උපාධිය ගන්න ගිය සුරූපී තරුණියට සිදු වූ අපරාධය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,253 Views
ඝාතනයට ලක්කිරීමට පෙර දූෂණය කරලා..
නිරුවත් මළ සිරුර හමුවූ තැන .

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි සුරූපී සිසුවියකගේ අමානුෂික ඝාතනයක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රදේශයෙන්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 21 හැවිරිදි ඊශ්‍රායල ජාතික aiia Maasarwe නමැති තරුණියක්.

ඇය සිය සොහොයුරිය සමඟ දුරකථන සංවාදයකින් අනතුරුව මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඇය ඝාතනයට ලක්කිරීමට පෙර දූෂණයට ලක්ව ඇති බවටයි සැකපළකරන්නේ.

මෙල්බර්න් හි ඇය නවාතැන්ගෙන සිටි ස්ථානයේ සිට කිලෝමීටරයක පමණ දුරක තිබියදීයි ඇයගේ නිරුවත් මළ සිරුර පොලිසිය සොයාගෙන ඇත්තේ.

එරට බලධාරීන් අදාළ සිදුවීම පිළිබඳව මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,483 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,382 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,888 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,020 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,424 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  779 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,456 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,641 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,791 Downloads



Top 10 Commenters

Latest Comments

Top