Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
බොලිවුඩය හෙල්ලූ සුපිරි නළුවාට චිත්‍රපට රූපගත කිරීමක් අතරතුරදී සිදු වූ අකරතැබ්බය - Photos

- බොලිවුඩය හෙල්ලූ සුපිරි නළුවාට චිත්‍රපට රූපගත කිරීමක් අතරතුරදී සිදු වූ අකරතැබ්බය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,531 Views
සුපිරි බොලිවුඩ් නළුවෙකු වන සල්මාන් ඛාන් රූප ගත කිරීමක් අතරතුරදී හදිසි අනතුරකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ දිනවල  ඩුබායිහි රූපගත කෙරෙන අලී අබ්බාස් සෆර්ගේ ‘භාරත්’ චිත්‍රපටයේ රූපගත කිරීමක් අතරතුරදී මෙම අනතුර සිදු වී ඇත්තේ.


අනතුරින් සල්මාන්ට සුළු තුවාල සිදුවී ඇති අතර, ඔහු ඉක්මණින් ගුවනින් මුම්බායි නගරයේ පෞද්ගලික රෝහලකට පැමිණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර නිසා ‘භාරත්’ චිත්‍රපටයේ රූපගත කිරිම් තාවකාලිව නතර කර ඇති අතර, බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහි නැවතත් රූපගත කිරීම් ජනවාරි අන්තිම සතියේදී සිදු කරන්නට පියවර ගෙන ඇති බවයි.

‘භාරත්’ චිත්‍රපටයෙන් පසුව සල්මාන් ඛාන් තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රූපගත කිරීම් කටයුතු සඳහා එක්වීමට දින ලබාදි ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,438 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,368 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,872 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,016 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,424 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  777 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,454 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,601 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,786 Downloads



Top 10 Commenters

Latest Comments

Top