Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
ජීවිත 189 අහිමි වූ ගුවන් අනතුරට මොහොතකට කලින් නියමුවා පාලක මැදිරියට කී දේ මෙන්න - Photos

- ජීවිත 189 අහිමි වූ ගුවන් අනතුරට මොහොතකට කලින් නියමුවා පාලක මැදිරියට කී දේ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,172 Views
ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර දී පුද්ගලයින් 189 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට ලක් වූ ගුවන් යානයේ කළු පෙට්ටිය පසුගිය දිනෙක සොයාගනු ලැබුවා. 
 
ඒ, මුහුදු පතුලේ මීටර් 30ක පමණ ගැඹුරක තැන්පත්ව තිබියදීයි. ලුතිනන් කර්නල් ඒ. නග්රෝහෝ රොයිටර් වෙත පවසා තිබුණේ කළු පෙට්ටියෙන් නිකුත්වූ සංඥා ඔස්සේ කළ ගවේශණයේදී මුහුදු පතුලේ මීටර් 8ක පමණ මඩ තට්ටුවක එය සිරවී තිබු බවයි.

ගුවන් අනතුරට පෙර යානයේ ප්‍රධාන නියමුවා පාලක මැදිරිය අමතා යළි යානය ගොඩ බැස්සවීම සඳහා අවසර ඉල්ලා ඇති බවයි කළු පෙට්ටියේ මූලික දත්ත විශ්ලේෂණයක දී අනාවරණය වී ඇත්තේ. 
 
එහෙත් ඉන් සුළු වේලාවකට පසු යානය හා පැවති සබඳතා බිඳ වැටී තිබෙනවා. 
 
ගුවන් යානයේ තාක්ෂණික ගැටළුවක් අනතුරට හේතු වන්නට ඇති බවටයි සැක පළවන්නේ. 
 
ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ මෙලෙස අනතුරට ලක්වූයේ බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක්. 
 
යානය ගුවන්ගත වී විනාඩි 13කින් පසුව ගුවන් යානය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණ වුයේ නැහැ.
 
-ලක්බිම
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,431 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,364 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,868 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,016 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,422 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  645 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  777 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,452 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,594 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,785 Downloads



Top 10 Commenters

Latest Comments

Top