Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
කෝටි 06කට වැඩි හෙරොයින් බෙදන්න ගිය ඔබේසේකරපුර සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේ ආපු අමුතු දුරකථන ඇමතුම් - Video

- කෝටි 06කට වැඩි හෙරොයින් බෙදන්න ගිය ඔබේසේකරපුර සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේ ආපු අමුතු දුරකථන ඇමතුම් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,356 Views
මාලඹේ - කඩුවෙල මාර්ගයේ පට්ටියවත්ත පාර මංසන්ධියේදි කොටුවුණා....
දීර්ඝ කාලයක් දිවයින පුරා, මත්කුඩු බෙදාහැරලා....

රුපියල් කෝටි 06කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් සමග කඩුවෙලදී අත්අඩංගුවට ගත් සැකකරුට, පොලිස් භාරයේ සිටියදී වැලිකඩ බන්ධනාගාරයෙන් දුරකථන ඇමතුම් ලැබී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයකු වන උපාලි නැමැත්තාගෙන් මෙම දුරකථන ඇමතුම් ලැබි ඇති බවයි සිද්ධිය පිළිබදව විමර්ශන සිදුකරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 08 යි 50 ට පමණ  මාලඹේ - කඩුවෙල මාර්ගයේ පට්ටියවත්ත පාර මංසන්ධියේදි හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 24ක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ රාජගිරිය - ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සැකකරුවෙක්.

මොහු දීර්ඝ කාලයක් දිවයින පුරා, මත්කුඩු බෙදාහැරිමේ ජාවාරමේ නිරතව සිටි බවට මුලික ප්‍රශ්ණ කිරිම් වලදි හෙලිවී තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ සැකකරු පොලිස් අත්අඩංගුවට ගත් පසු මත්කුඩු බෙදාහැරිය යුතු ස්ථාන කිහිපයක් පිළිබඳ සඳහන් කරමින් වැලිකඩ බන්ධනාගාරයෙන් මෙලෙස දුරකථන ඇමතුම් ලබා දි ඇති බව සඳහන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  495 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,914 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  877 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  324 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,066 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,953 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,797 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,577 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,590 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,364 Downloads



Top 10 Commenters

Latest Comments

Top